සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ අයදුම්පත් සම්පුර්ණ කළ හැකි අතර 2020.03.03 දින සිට ලබා ගත හැක.
එසේම,මෙහි අවසන් දිනය 2020.03.31 වන අතර අයදුම්පත සම්පූර්ණ කිරීමේ දී යම් ගැටලුවක් ඇත්නම්, සතියේ වැඩ කරන දිනයන් හි පෙරවරු 08.30 සිට පස්වරු 04.15 අතර කාලසීමාව තුළ
දුරකතන අංක 0112693955 ඔස්සේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ මානව සම්පත් කළමණාරණ හා සම්බන්ධීකරණ ඒකකය ඇමතීමෙන් සහාය ලබා ගත හැක.
2019 වර්ෂයට අදාළ සිසු හෙඳ පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනිම පිණිස වන අංක 2165 දරණ රජයේ ගැසට් පත්‍රය 2020 .02.28 දින ප්‍රකාශයට පත් කර තිබේ.