ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (09) අඟුණකොළ පැලැස්සේ දි පැවති ජනහමුවක දීය.
වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පවසන්නේ, මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කරන බවයි. ආසියානු වෙළෙඳ පොළේ බොරතෙල් මිල 30%කින් පහළ බැස ඇති අතර ඊයේ දිනය (09) වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 31 යි දශම 0. 2ක් ලෙසයි. ජනතාවට උපරිම සහන ලබා දීම රජයේ අපේක්ෂාව බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේට. නව කොරෝනා වෛරසය ව්‍යාප්තවිම හේතුවෙන් ඉන්ධන සඳහා ඉල්ලුම අඩුවීම මෙලෙස ලෝක වෙළඳපොලේ තෙල් මිල හේතු වී ඇත.