ඒ අනුව 2019 ඡන්ද හිමි නාමලේඛනයේ නම් සඳහන් වී ඇති මාර්තු 10 වැනි දින වනවිට විදේශගතව සිටින හා මියගොස් ඇති ඡන්ද දායකයින්ගේ නම් මෙසේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට හෝ ග්‍රාම නිලධාරියාට බාරදෙන ලෙස ඉල්ලා සිටින්නේ මහ මැතිවරණයේදී ඡන්දය අවභාවිත වීම වැළැක්වීම සඳහා බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ( ප්‍රතිපත්ති සම්පාදන) චන්න පී. ද සිල්වා මහතා පවසයි.