මේ පිළිබඳ රජයේ නිළ පුවත් වෙබ් අඩවිය කළ විමසීමක දී යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු කරන බවයි.
කොවිඩ් -19’ කොරෝනා වෛරසයට මුහුණ දී ඇති විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමේ දී කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.