මීට අමතරව ඉතාලි ජාතිකයින් තිදෙනෙක්,එමිරේට් ජාතිකයින් දෙදෙනෙක්,බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙක්,ජර්මන් ජාතිකයෙක්,දකුණු අප්‍රිකානු ජාතිකයෙක්,ටැන්සානියා ජාතිකයෙක්,ඉරාන ජාතිකයෙක් හමු වී ඇත.
මේ වනවිට ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා යොමු කොට තිබෙන බව ද එම පුවත් සේවය වාර්තා කර තිබේ. මේ වන විට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 74ක් බවද පුවත් වාර්තා සඳහන් කරයි.