සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය අද (11) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළේ ය.
එහිදී මේ වනවිට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව සමාලෝචනය කොට වැදගත් කරුණු ගණනාවක් ගැනීමට නියමිත බවද අමාත්‍යවරිය සඳහන් කළාය
මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීමටයි අපට තද තීරණ ගන්න සිදුවන්නේ. ලෝකයේ රටවල් පත් වූ බැරෑරුම් තත්ත්වය. මෙහි බැරෑරුම් තත්වය තේරුම් ගන්න. ආත්මාර්ථකාමී නොවී ජනතාව ගැන සිතන්න. මේ ක්‍රියාවලියට සහයෝගය දෙන්න. මාධ්‍යයේ සහයෝගය ද ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරිය සඳහන් කළේ ය