මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා ගැන දැන ගන්නට දුරකථන අංක දෙකක්

    මාර්තු 12, 2020

    කොරෝනා වයිරස් රෝගය සමිබන්ධයෙන් ඕනෑම කෙනෙකුට යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් දුරකථන අංක අමතන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වි‍ශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.


    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය - 071 0107107
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා ඒකකය - 011 3071073

    මෙම ඇමතුම්වලට වෛද්‍යවරුන් විසින් පිළිතුරු සපයනු ඇති බවත් සමාජ මාධ්‍යය හා කටකතා මගින් වැරදි ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද ඒ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya