මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන ගුවන් යානා තවකාලිකව නවතයි- සිවිල් ගුවන් සේවා අධිකාරිය

    මාර්තු 13, 2020

    දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට මඟීන් රැගෙන ඒම සති දෙකක කාලයකට නැවත්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කරයි.

    සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලැබෙන උපදෙස් අනුව ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාව සිට ශ්‍රී ලංකාව දක්වා ආරම්භ වන සියලුම ගුවන් ගමන් සංචාර 2020 මාර්තු 14 සිට මාර්තු 28 වනදායින් අවසන් වන සති දෙකක් සඳහා තහනම් කරන බව සියලුම සියලු ගුවන් සමාගම් වලට දැනුම් දී ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ඒ අනුව, ඉහත සඳහන් කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට නියම කර ඇති කිසිඳු ගුවන් යානයකට, ඉරානයෙන්, ඉතාලියෙන් හෝ දකුණු කොරියාවෙන් පැමිණෙන කිසිඳු මඟියෙකු රැගෙන ඒම නොකරන ලෙස සියලු ගුවන් සමාගම්වලට එමඟින් තරයේ අවවාද කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya