මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    “ කොරෝනා වසංගතය ලොවෙන් තුරන් කරමු! ”- ලොව පුරා ජනතාවට සෙත් ප්‍රාර්ථනා කිරීමේ ආශිර්වාද පූජාව අද

    මාර්තු 14, 2020

    “ කොරෝනා වසංගතය ලොවෙන් තුරන් කරමු! ” තේමා කරගනිමින් එම වෛරසය හේතුවෙන් පීඩාවට පත් වී සිටින ලොව පුරා ජනතාවට හා විගමණික ශ්‍රමිකයින්ට සෙත් ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන මල් පහන් පූජාව හා සෙත් පිරිත් සඡ්ජායනය මුල් කරගත් ආශිර්වාද පූජාව ආශිර්වාද පූජාවක් පැවැත්වෙයි

     

    කෝට්ටේ රජමහා විහාරයේ දී අද (14) දින උදැසන නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විදේශ රටවල තානාපතිවරුන් හා නියෝජිතයින්,බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන සහභාගීත්වයෙන් පූජෝත්සවය පැවැත්වෙයි

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, අධ්‍යක්ෂකවරුන් හා කාර්ය මණ්ඩලය මෙය සංවිධානය කරයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya