ඒ අනුව සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබෙන උපදෙස් වලට අනුව සති 02 ක කාලයකට ගුවන් ගමන් තාවකාලිකව නැවත්වීමට පියවර ගෙන ඇත.
මෙම අවලංගු කිරීම හෙට දිනයේ පැය 23.59 (ශ්‍රී ලංකාවේ දේශීය වේලාව) ආරම්භ වන අතර අතර මාර්තු 29 වන දින පැය 24.00 (ශ්‍රී ලංකාවේ දේශීය වේලාව) දක්වා බලපැවැත්වේ.
ඒ අනුව, මෙම කාල සිමාව තුළ ශ්‍රී ලංකාවට නියම කර ඇති කිසිඳු ගුවන් යානයක, ඉහත සඳහන් කර ඇති රාජ්‍යන්ගෙන් පැමිණෙන හෝ පසුගිය දින 14 තුළ එම රටවලින් පැමිණෙන ඕනෑම මඟියෙකු මෙරටට රැගෙන නොඑන ලෙස දැඩිව උපදෙස් දී ඇති බවත් සඳහන් වේ.
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයෙන් මෙරටට මඟින් රැගෙන ඒම ද සති දෙකක කාලයකට නැවත්වීම අද (14) සිට ක්‍රියාත්මක වේ.