මෙම සම්බන්ධීකරණ කාර්යාලය රාජගිරියේ වෙනම ම කාර්යාලයක් ලෙස පිහිටුවීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කියා සිටියාය.
එළඹෙන සදුදා සිට (16) සිට එම කාර්යාලය ආරම්භ වන බවත් එමඟින් රජයේ ආයතන සියල්ල සම්බන්ධීකරණය කිරීමත් මෙම කාර්යාලය මඟින් සිදු කෙරෙන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.