මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ව්‍යසනයක් ලෙස සළකා සියලු මාධ්‍ය ආයතන මේ අවස්ථාවේ එක්ව කටයුතු කරනවා - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    මාර්තු 15, 2020

    ජාතික ව්‍යසනයක් ලෙස සළකා සියලු මාධ්‍ය ආයතන මෙම අවස්ථාවේ එක්ව කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි.

    රජය කිනම් ක්‍රියාමාර්ගයක් ගත්තද ඒ පිළිබඳ නිවැරදිව මාධ්‍ය හරහා සන්නිවේදනය නොවුනහොත් ජනතාව මේ පිළිබඳ දැනුම්වත් නොවන බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා රජයේ ප්‍රවෘත්ති 

    දෙපාර්තමේන්තුව ඒ වෙනුවෙන් මැදිහත් වී කටයුුතු කරන බවද පැවසීය.

    අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අද (15) උදෑසන ආරම්භ වූ කොරෝනා ඇත්ත සහ බොරුව යන තේමාව ඔස්සේ විකාශය වන රූපවාහිනී සජීවී සංවාදයට එක්වෙමිණි.

    අතිගරු ජනාධිපතිතුමාගේ,අගමැතිතුමාගේ මඟපෙන්වීමෙන් විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර මේ මොහොතේ සෑම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාවකම සමගාමීව විකාශය වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya