කොරෝනා පිළිබඳ ඇත්ත සහ බොරුව වැඩසටහනට දුරකතනයෙන් එක්වෙමින් අමාත්‍යවරය මේ බව සඳහන් කළේ ය
එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.
ජාතික අවධානමක් ඇති මෙවන් අවස්ථාවක වෛද්‍ය උපදෙස් පිළිපඳිමින් පෙර අපෙගේ මුතුන් මිත්තක් සිදු කළාක් මෙන් තමා ඇතුළු පවුලේ අය ආරක්ෂා කර ගැනීමට අවධානය යොමු කරන්නැයි රටේ ජනතවගෙන් ඉල්ලීමක් කළේ ය