කොරෝනා පිළිබඳ ඇත්ත සහ බොරුව සජීවී වැඩසටහනට එක්වෙමින් (15) වෛද්‍යවරිය මේ බව සඳහන් කළාය.
සෑම විටම අත්පිරිසුදුව තබාගන්නා ලෙසත්, කැස්ස හා කිවිසුම් යන විට ටිෂූ හෝ ලේන්සුවක් භාවිත කරන ලෙසත් උපදෙස් ලබා දුන් වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසන්නේ, සාමාන්‍ය සම හරහා මෙම වෛරසය ඇතුළ් නොවන බවයි. වෛයිරසය වැඩීමට ශරීරයක් අවශ්‍ය බවත් සුළඟට පාවී ඇවිත් වෛරසය වැළලෙඳන්නේ නැති බවත් සඳහන් කළ පබා පළිහවඩන මහත්මිය සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් රෝගය පැතිරීම වළක්වා ගත හැකි බව පැවසුවාය.