මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා වෛරසය ප්‍රධාන වශයෙන් ස්වසන පද්ධතියට හානි කරයි- වෛරසයේ වැඩි සංකුලතාවය දුම්පානය සිදු කරන්නට හා වයස්ගත අයටයි

    මාර්තු 15, 2020

    උණ හා කැස්ස මුලික රෝග ලක්ෂණ වන කොරෝනා වෛරසය නිසා ප්‍රධාන වශයෙන් ස්වසන පද්ධතියට හානි සිදු වන බව ජාතික බෝවන රෝග පිළිබද වෛද්‍ය ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

    මෙහි දී කැස්ස මගින් පිට වන කෙළ බිදිති ළඟ සිටින අයට බෝවීමෙන් හා මතුපිට පෘෂ්ඨයට වැටිමෙන් කෙනෙකුට බෝවිය හැකි බවයි.එසේ වුව ද විවිධ දේශගුණ තත්ත්වයන් යටතේ මෙය  වෙනස් වන බවත්,විශේෂයෙන් දැඩි උෂ්ණත්වය යටතේ මෙම වෛරසයට රැදීමට නොහැකි බවත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

     මෙහි වැඩි  සංකුලතාවය  දුම්පානය සිදු කරන්නට,වයස්ගත අයට වැඩි වන බවත්, විශේෂයෙන් දියවැඩියාව,හෘදයාබාධ ඇති අයට ද මෙහි අවධානම වැඩි බවත් ඒ  මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya