මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ජනපති, ඉන්දීය අගමැති ඇතුළු අනෙකුත් සාර්ක් රටවල් සමඟ අද සවස සාකච්ඡාවක- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මාර්තු 15, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ අනෙකුත් සාර්ක් කළාපීය රටවල් සමග අද (15) පස්වරු 5.00ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සාකච්ඡාවක් සිදු කිරීමට නියමිත බව  තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්‍ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    කොරෝනා තර්ජනයට මුහුණ දීම සඳහා අන්තර්සහයෝගිතාවෙන් යුතුව කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් සෘජුව මැදිහත් වී ඇති අතර මෙම වසංගතයට එරෙහිව ඒකාබද්ධ උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා මෙම සකච්ඡාව හ එක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya