රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිනපතා කොවිඩ්-19 මාධ්‍ය හමුවට එක්වෙමින් අද(15) අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
විදේශ කටයුතු අමාත්‍යවරයාට කොරෝනා රෝගය වැළඳී ඇතැයි සමාජ මාධ්‍ය මගින් අසත‍්‍ය ප්‍රචාර ගෙන යන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා පූර්ණ සුවයෙන් පසුවන බවත් බව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්‍ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිනපතා කොවිඩ්-19 මාධ්‍ය හමුවට එක්වෙමින් අද(15) අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.