මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය සේවය හෙට දින (16) අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යෑමට දන්වයි

    මාර්තු 15, 2020

    හෙට (16) දින රජයේ නිවාඩු දිනයක් ලෙසට පත් කළ ද සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස හෙට දින පවත් ගෙන යන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි

    ඒ අනුව 2020.03.16 වන දි රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් වුවද,මේ දිනවල පවතින COVID -19 වසංගත තත්ත්වය හේතුවෙන් රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ‍ සෞඛ්‍ය සේවයට අයත් සියළුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙසට පවත්වාගෙන යාමට අවශ්‍ය වී ඇත. ඒ හෙයින් මෙම තීරණය ගෙන තිබේ.ඒ අනුව හෙට දිනය (16) සෞඛ්‍ය සේවාවන් සඳහා නිවාඩු දිනයක් නොවන බව දන්වා සිටියි. එමෙන් ම හෙට දිනය (16) සෞඛ්‍ය සේවාව සඳහා නිවඩු දිනයක් නොවන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya