මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    COVID -19 පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් සමාජය විසින් දැක්විය යුතුයි- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මාර්තු 16, 2020

    COVID -19 පිළිබඳව සමස්ත සමාජයට විවෘතව කටයුතු කිරීම අත්‍යාවශය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ඊයේ(15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවක දී මේ බව පැවසිය.

    මෙය ලොව පැතිරි යාම බරපතල තත්ත්වයක පවතින බව කී අනිල් ජාසිංහ මහතා,විශේෂයෙන් මෙම රෝගින්  සමාජය විසින් පිළිකුල් කිරීම මීට හේතුවක් වී ඇතැයි ද කීය. එසේ වුනහොත් මෙම රෝගය පාලනය කිරීමට ද හැකියාවක් නොමැති බවත්,මේ සම්බනධයෙන් ඉතා යහපත් ප්‍රතිචාරයක් සමාජය විසින් දැක්විය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya