අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව අනාවරණය කළේ ය.
මින් එක් අයෙක් 13 වියැති ගැහැණු ළමයෙකි. අනෙක් අය 50 හැවැරි හා 37 වියැති පුද්ගලයන් බව අනිල් ජාසිංහ මහතා පවසයි.
මේ අනුව මුළු රෝගීන් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනයට ලක් වූ රෝගීන් තිදෙනෙකු අද (16) හඳුනාගත් බව ඔවුන් අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.