කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්.එස්. සෝමරත්න මහතා නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.
නිකුත් කර ඇති නිවේදනය මෙසේ ය.
ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් අධිකරණ කටයුතු සීමා කිරීම පිළිබඳව උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.