ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොවිඩ් -19 විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිණි.
සෑම පොලීසියකම පොලිස් නිලධාරින් 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොදවා ඇති බවත් එම නිලධාරින්ගේ ආරක්ෂාව සඳහා නිරෝධායන ඇඳුම් කට්ටල , මුඛ ආවරණ ඇතුළු සියලු පහසුකම් ලබා දී ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොවිඩ් -19 විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිණි.