මේ සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල විවෘතව පවතින බවද ඒ මහතා කීය. නාම යෝජනා භාර ගැනීමට මාර්තු 19 දා දහවල් 12.30 දක්වා දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22කදී සිදුකෙරේ.
රජය විසින් මාර්තු 17, 18 සහ 19 දිනයන් විශේෂ නිවාඩු දින වශයෙන් ප්‍රකාශකොට ඇතත් මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීමට එය බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ප්‍රතිපත්ති සම්පාදන) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
මේ සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල විවෘතව පවතින බවද ඒ මහතා කීය. නාම යෝජනා භාර ගැනීමට මාර්තු 19 දා දහවල් 12.30 දක්වා දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22කදී සිදුකෙරේ.