ඒ අනුව, මෙම රෝගී පුද්ගලයින් 06 දෙනාගෙන් එක් අයෙකු දෙවනුවට හමු වූ සංචාරක මඟ පෙනවන්නාගේ බිරිඳ බවට තහවුරු කර ගෙන ඇතැයි ද, තවත් පුද්ගලයෙකු පෙර රෝගී ව හමු වූ ජර්මනියේ සංචාරය කළ අයට සම්බන්ධ කෙනකු බවද, එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙකු ද සිටින බව කී අතර කැලණිය, මාරවිල මෙන්ම අවුරුදු 25 ක උඩුගම්පොල ප්‍රදේශයේ කටාර් රජයේ සිට පැමිණි අයෙකු ද මොවුන් අතර සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.