ඊයේ(17) කොරෝනා මර්ධන ජාතික මධ්‍යස්ථානයේ පැවැති ප්‍රථම මාධ්‍ය හමුවක දී යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ, එසේ වුවද මෙරටින් වෙනත් රටවල්වලට හුවමාරු විමටත් භාණ්ඩ සඳහාත් කිසිදු ගැටළුවක් නොමැති බවය. එසේම මෙරටින් වෙනත් රටවලට පිටව යාමේ දී ගැටලුවක් නොමැති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ ය.