මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

     ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය දීර්ඝ කෙරේ

    මාර්තු 18, 2020

     

    කොරෝනා වෛරසය රට තුළ ව්‍යප්ත වීම හේතු කොට ගෙන දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය දීර්ඝ කිරීමට ආගමන විගමන පාලක ජනරාල්වරයා තීරණය කර තිබේ.

     

    Media Release Extension of Sri Lanka Visa page 001

    Media Release Extension of Sri Lanka Visa page 002

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya