අමාත්‍යවරිය අද(18) කොරෝනා මැඩලිමේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ දී මාධ්‍ය අමතමින් මේ බව පැවසුවාය.
එසේම මේ සඳහා කාර්ය මණ්ඩල,වෛද්‍ය ප්‍රතිකාර හා ඊට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇතැයි ද ඇමැතිවරිය කීවාය. මේ යටතේ
කොළඹ ජාතික රෝහල,මහනුවර මහ රෝහල,ළමා රෝහල,ඓඪ්H රෝහල, රාගම පුනරුත්ථාපන රෝහල,උතුරු කොළඔ රෝහල,අනුරාධපුර ශික්ෂණ රෝහල,මඩකලපුව ශික්ෂණ රෝහල,රත්නපුර ශික්ෂණ රෝහල,කරාපිටිය ශික්ෂණ රෝහල,කුරුණෑගල ශික්ෂණ රෝහල,යාපනය ශික්ෂණ රෝහල,බදුල්ල මහ රෝහල,හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල,මීගමුව දිස්ත්‍රික් මහ රෝහල,ගම්පහ දිස්ත්‍රික් මහරෝහල,හලාවත මූලික රෝහල,පොළොන්නරුව දිස්ත්‍රික් රෝහල,මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල,කළුතර දිස්ත්‍රික් මහ රෝහල,මාතර දිස්ත්‍රික් මහ
රෝහල,මාරවිල මුලික රෝහල කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල,ව්වනියාව දිස්ත්‍රික් මහ රෝහල සුදානම් කොට තිබේ.
එසේම රජයෙන් මෙ වනවිට නිවාඩු ලබා දී ඇත්තේ චාරිකා හා විනෝද ගමන් යාමට නොව නිවසට වී ආරක්ෂිතව සිටිමට බව පෙන්වා දුන් අමාත්‍යවරිය,නිරෝධායන කාර්යයට සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර එය ජනතාවගේ වගකීමක් බවද සඳහන් කළාය.