මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    සියලු ක්‍රීඩා හා ක්‍රියාකාරකම් අප්‍රේල් 20 තෙක් නවතී

    මාර්තු 19, 2020

    සියලු පාසල්වල ක්‍රීඩා තරගාවලින් ඇතුළු ක්‍රියාකාරකම් අප්‍රේල් මස 20 වන දා දක්වා නොපැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

     

    රටෙහි මේ වන විට පවත්වනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු පාසල්වල ක්‍රීඩා තරඟ, සිසුන් සමූහ වශයෙන් සම්බන්ධ වන අනෙකුත් අදාල ක්‍රියාකාරකම් අප්‍රේල් මස 20 වන දා දක්වා නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලුම විදුහල්පතිවරුන්ට දන්වා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya