මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා ගැනීමට මාර්තු 27 සිට අප්‍රේල් 19 දක්වා

    මාර්තු 19, 2020

    සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා ගැනීමට මාර්තු 27 සිට අප්‍රේල් 19 දක්වා සිසුන්ට පහසුකම් සලසන්න විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දෙයි.

     

     විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන් අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය සියළු අපේක්ෂකයින් ඒ සඳහා මාර්තු 27 වන දින සිට අප්‍රේල් 09 වන දා දක්වා කාලය තුළ අදාළ පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

    ඒ අනුව සියලු පාසල් වල එම කාලවකවානුව තුල සිසුන්ට අදාළ අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන්ද විදුහල්පතිවරුන්ට දැනුම් දෙනු ලැබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya