මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    උසස් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කරන පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා අයැදුම්පත්‍ර භාර ගැනීම කල්යයි

    මාර්තු 19, 2020

    උසස් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කරන පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා අයැදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය දින නියමයක් නොමැතිව කල් යයි.

    උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කෙරෙන පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා අයැදුම් පත්‍ර භාර ගැනීම අවසන්වීමට නියමිත ව තිබුණේ 2020/02/23වැනි දින වන අතර දැනට රටේ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් එම දිනය දින නියමයක් නොමැති ව කල් දමා ඇති බැව් ශිෂ්‍ය ණය අංශය විසින් දැනුම් දී තිබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya