මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    COVID -19 වෛරසය ආසාදිතයින් 59 ක්

    මාර්තු 19, 2020

    COVID -19 වෛරසය ආසාදිතයින් 59 අද (19) වනවිට හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (19) පැවැති කොරෝනා මැඩලිමේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ දි පැවසීය.

     

    වැඩිදුරටත් අදහස් දැක්වු අනිල් ජාසිංහ මහතා , හෙට සිට නැගෙනහිර කොළඔ හෙවත් මුල්ලේරියාව රෝහල කෝරෝනා රෝගින් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙසින් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව කිය.

    මීට අමතරව කොළඔ අක්ෂි රෝහල හා දන්ත රෝහල් තුළ හදිසි සේවාවාන් පමණක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත වු පුද්ගයින්ගෙන් 59 දෙනාගෙන් 45.2%ක ක වයස අවුරුදු 05-41 ක් අතරේ සිටින පිරිස බව ද එමෙන්ම රෝගය වැළඳුණු රෝගීන් ගෙන් 16%ක් වයස අවුරුදු 31 -40 ක් වන බවද කිය.

    මෙම රෝගයට ගොදුරු වුවන්ගෙන් 81%ක් පිරිමි පුද්ගයින් වන අතර 19%ක් කාන්තාවන් වේ.

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya