මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන ඇති පියවර සඳහා සහයෝගය දක්වන්න

    මාර්තු 20, 2020

    කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන ඇති පියවර සඳහා සහයෝගය දක්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතවගෙන් ඉල්ලීමක් කරයි.

     

    ඊයේ (19) COVID- 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ පැවැති මාධ්‍ය හමුවේ දී මෙම ඉල්ලීම නැවතවරක් සිදු කළේ ය.

    වැඩිදුරටත් අදහස් ඇක් වු ඇමතිවරිය, රෝග වැළඳි ඇති අය එම රෝගය පැතිරිමට ඉඩ සලසා දීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියාය.එසේම මෙය මර්දනය කිරිම සඳහා බුද්ධි අංශය හා මහජන සේඛ්‍ය සේවා අංශ ඉතා තදින් ක්‍රියාත්මක වී සිටින බවත් නිවෙස් වල ජනතාව රඳවා තැබීමට කටයුතු කිරිමට පියවර ගෙන ඇති බව කීය.

    එසේම මේ අවස්ථාවේ දී තමන් තමන්ගේ විනයක් ඇතිව කටයුතු කරන ලෙසින්ද අමාත්‍යවරිය ඉල්ලා සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya