ඊයේ (19)Covid 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය. තවදුරටත් මෙම ලියාපදිංචි කිරිමේ ක්‍රියාවලිය සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
අත් ආවරණ හා මුඛ ආවරණ සඟවා තබා ගන්න හා වැඩි මුදලට අලෙවිකරන්නන්ට ශ්‍රි ලංකා පොලිසිය හා පාරිභෝගික සේවා අධිකාරිය සමඟ වැටලීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් එසේම,කිසිම අවස්ථාවක හේතුවක් නොමැතිව මේ රටට පැමිණී සිටින විදේශකයන් හිරිහැර කිරිමෙන් වළකින ලෙස ද ඉල්ලීමක් කළේ ය.