මෙතෙක් කොරෝනා වෛරසය ආසාදනය වූ අය එකම කොටසකින් පමණයි.අපි තවම තත්ත්වයක ඉන්නවා. ඒ නිසයි රජය මේ ව්‍යාප්ත වීම වළක්වා තිබෙන්නේ.
මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථන සංඛ්‍යාව 22 දකවා ඉහළ ගොස් තිබෙනවා.3063ක් නිරෝධයනය වී තිබෙනවා.ඉන් 31ක් විදේසිකයන් බවද යුද හමුදාපතිවරය පවසයි. ඇදිරි නීතිය යොදවලා තිබෙන්නේ ව්‍යාප්තිය වැළැක්වීම්ටයි. 11842ක් ස්වයං නිරෝධායනයකට ලක් කර තිබෙනවා. පොලීසිය දිනපතා විමසිල්ලෙන් සිටිනවා.
අපට පාලනය කරන්නේ සැලසුම් සහගතවයි. යුද හමුදාව ත්‍රිවිධ හමුදාවේ එක නිලධරියෙක්ට වෛරසය තිබෙනවා. ඉන් අනතුරුව ශ්‍රී ;අංකා යුද හමුදාවේ ආසාදනයකට ලක් ව නෑ. මේ වන තෙක් එක නිලධාරියෙක් පමණයි ආසාදනය වී තිබෙන්නේ. යැයි ද මාධ්‍ය වෙත අඳහස් දක්වමින් පැවසීය.