ඇදිරි නීතිය නීතියක් ලෙසම ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් අතර එසේ නොමැති නම් අරමුණ ඉටු නොවන බවද පැවසීය.
එමෙන් ම අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව ගමන් කිරීමේ අවස්ථාව සළසා ඇති බවද අජිත් රෝහණ මහතා කීය.වෛද්‍ය හ සෞඛ්‍ය සේවා,ජල සම්පාද,විදුලි බල
සේවා,සන්නිවේදන සේවා, මාධ්‍ය සේවා,ආහාර හා ඖෂධ සේවා, ආගමන හා විගමන සේවා, වරයා හා ගුවන්තොටුපල සේවා,ආහාර නිෂ්පාදන සේවා,රේගුව,ඛනිජ තෙල් සේවා,ජාත්‍යන්තර හා
ස්වේච්චා සංවිධාන, ආදි සේවා සඳහා ගමන් කිරීමට අවශ්‍ය පහසුව සළසා දී තිබෙන බවද පැවසීය.
රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට සිදු කරන සේවාව පිළිබඳව පැහැදිලි කළ හැකි අතර නිලධාරීන්ට සෑහීමකට පත්වීමට හැකි නම් ඒ සඳහා අවසර ලබාදීමට කටයුතු කරනු ඇත යැයි ද
අද (21) උදැසන මධ්‍ය වෙත අඳහස් දක්වමින් මෙසේ බව පැවසීය.