මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    පාසල් නිවාඩු කාලයේ දී “ඉ- තක්සලාව” ට එන්න

    මාර්තු 21, 2020

    එළඹ ඇති මෙම පාසල් නිවාඩු කාලය අධ්‍යයන කටයුතුවලින් බැහැරව නොසිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ඉදිරිපත් කරන “ඉ- තක්සලාව” වැඩසටහන් මාලාව සමඟ සම්බන්ධ වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලු දූ පුතුන්ට ඇරයුම් කරයි අධ්‍යාපන අමාත්‍යාංශයේ www.e-thaksalawa.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් “ඉ- තක්සලාව” වැඩසටහන් සමග සම්බන්ධ විය හැකිය.

     

    සිංහල හා දෙමළ මාධ්‍ය දෙකෙන්ම 1- ශ්‍රේණියේ සිට 5 - ශ්‍රේණිය දක්වා පාඩම්, අභ්‍යාස ප්‍රශ්නපත්‍ර හා ක්‍රියාකාරකම් මෙන්ම 6- ශ්‍රේණියේ සිට 13- ශ්‍රේණිය දක්වා පාඩම්, අභ්‍යාස සහ ප්‍රශ්න පත්‍ර විෂයන් රැසකට අදාළව සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ මේ හරහා ඉදිරිපත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya