ඇදිරි නීතිය කඩ කරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මෙලෙස ඇදිරි නීතිය පනවා ඇත්තේ ජනතාවගේ යහපතට සහ සැමගේ ජීවිත ආරක්ෂා කිරීමට බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
එබැවින් මෙම කාලසීමාව තුළ තම නිවාස තුළ රැදී සිටින ලෙස ද ඉල්ලීමක් කරයි.