මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

    මාර්තු 21, 2020

    අනුරාධපුර බන්ධාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වී තිබේ.

    පැවැති තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධගාරය වෙත ගොස් තිබේ. බන්ධනාගරය තුළ ගිනි ගැනීමක් සිදුවන බවද වාර්තා වෙයි.

     බන්ධනාගාරය තුළින් වෙඩි තැබීමක් සිදුව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya