මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    පුද්ගලයන් 3063ක් නිරෝධායන මධ්‍යස්ථානවල

    මාර්තු 22, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධායනයට ලක්වන පුද්ගලයන් සංඛ්‍යාව 3063ක් බවත් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 22ක් ක්‍රියාත්මක බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය නිවේදනය කරයි.

     

    මේ වනවිට කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 77ක් වාර්තා වෙයි. මෙයින් රෝගීන් 69ක් අයි.ඩී.එච් රෝහලේ ද, 04ක් අනුරාධපුර රෝහලේ ද,03ක් වැලිකන්ද රෝහලේ ද ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya