අති මහත් බහුතරයක් ඇදිරි නීතියට ගරු කරන බව ද අජිත් රෝහණ මහතා පවසයි.
අද උදැසනත් කාර්ක සධක බලකාය රැස්වෙනවා. එහිදී බොහෝ තීරණ ගනු ලබනවා. කඩෙකට ගියත් මීටරයක දුර තියාගෙන කටයුතු කරන්න.වෙළඳ සැල්වල අය උපරිම සංඛ්‍යාවක් වෙළඳ සැල්වලට දාගන්නේ නැතුව සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙතක් අනුව වෙළඳ සැල් හසුරුවන්න. ජනතාව ඉත විනීතව කටයුතු කරමින් ජනතාවට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
රෝග ලක්ෂණ තිබෙනවා නම්, පොලීසියට දුරකතන ඇමතුමක් දෙන්න, එවිට සෞඛ්‍ය අංශ අවශ්‍ය පියවර ගනීවී. පොලීසිය ඒ සඳහා සහයෝගය ලබාදෙයි. අපි උපරිම ආකාරයෙන් පොලීසිය ,යුද හමුදාව සෞඛ්‍ය අංශවලට දායකත්වය ලබාදෙනවා. බයක් තියෙනවා සැගවී සිටින්න. එහෙම තත්ත්වයක් නොවේ බය වෙන්න අවශ්‍ය නා යැයි ද අජිත් රෝහණ මහතා පැවසීය.