මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියළුම සිල්ලර ඖෂධ ශාලා හිමියන් වෙත නිකුත් කරනු ලබන විශේෂ නිවේදනයයි

    මාර්තු 22, 2020

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියළුම සිල්ලර ඖෂධ ශාලා හිමියන් වෙත නිකුත් කරනු ලබන විශේෂ නිවේදනයයි

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තුමන් විසින් සියළුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදයක් නිකුත් කරනු ලැබ ඇත.

    එම නිවේදනයේ සදහන් පරිදි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chioroquine සහ Hydroxychioroquine නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දෙනු ලබයි.

    මෙම නියෝගයන් / උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 131 වන වගන්නිය යටතේ ඔහුට / ඇයට නඩු පවරනු ලබන බව ද එහි වැඩිදුරටත් සදහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya