මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය මණ්ඩල ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ 260 යෙදවීමට පියවර- ඇමති මහින්ද අමරවීර උපදෙස් ලබාදෙයි

    මාර්තු 22, 2020

    සෞඛ්‍ය මණ්ඩල ප්‍රවාහනය සදහා අද සිට (21) බස් රථ 260 යෙදිමට ලංකා ගමනා ගමන මණ්ඩලයට ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල ඇමති මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනුව සෞඛ්‍ය අංශවල සේවයේ යෙදී සිටින අය සඳහා නොමිලේ ප්‍රවාහනය ලබා දීමට කටයුතු කර ඇත. මේ අනුව රෝහල් සදහා මෙම පහසුකම් ලබා ගැනිම සදහා ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් මැදිරියේ දුරකතන අංක 0771056032  විමසන ලෙස දැනුම් දෙයි.

    මේ අතර මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා මෙම ප්‍රවාහන පහසුකම් සැපයිමට ඇමතිවරයා කැමැත්ත පල කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya