මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ගුවන් මගීන් රැගෙන ශ්‍රී ලංකාවෙන් පිටත්වන ගුවන් යානාවලට අවසර ...

    මාර්තු 22, 2020

    ගුවන් තොටුපොළ පැමිණිමේ පර්යන්තය තවදුරටත් වසා දැමේ


     මගීන් රැගෙන ශ්‍රී ලංකාවෙන් පිටත්වන ගුවන් යානාවලට අවසර ...
     වරාය මෙහෙයුම් බාධාවකින් තොරව අඛණ්ඩව ...


    කොරෝනා වෛරසය රට තුළට පිවිසීම නතර කරනු පිණිස ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වසා දැමීමට ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක බව රජය පවසයි. පිටවීමේ පර්යන්තය විවෘතව තැබෙන අතර, ශ්‍රී ලංකාවෙන් පිටවන මගීන් රැගෙන යන ගුවන් යානාවලට අවසර දී තිබේ. සියලුම මගී සංක්‍රමණ ගුවන් කටයුතු ( passengers transit ) නතර කර ඇත. වරාය මෙහෙයුම් ආනයන, අපනයන ක්‍රියාවලියට බාධාවක් නොවන අයුරින් පෙර පරිදි සිදු කෙරේ.


    මගීන් රට තුළට පැමිණීම වැළැක්වීමට වරාය අධිකාරිය අනුගමනය කරන ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මකය.
    කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු මේ තීරණ ක්‍රියාත්මක බව රජය කියා සිටී.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya