මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    තෙල් ප්‍රවාහන දුම්රිය හතරක් හෙට (23) පළාත් හතරකට පි⁣ටත් කෙරේ

    මාර්තු 22, 2020

    තෙල් ප්‍රවාහන දුම්රිය 04ක් හෙට (23) පළාත් 04කට පි⁣ටත් කර යැවීමට ඇමති මහින්ද අමරවීර මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබා දී තිබේ.

     

    ඒ අනුව කොළොන්නාවේ සිට අනුරාධපුරය,මඩකලපුව,පේරාදෙණිය හා කටුනායක යන ප්‍රදේශවලට දුම්රිය ප්‍රවාහනය සිදු වේ. හිඟයකින් තොරව මුළු දිවයිනටම ඉන්ධන ලබා දීමට මෙම පියවර ගත් බව ඇමතිවරයා සඳහන් කළේ ය.

    එමෙන් ම කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව කී අමාත්‍යවරයා අනියත බියක් ඇති කර ගත යුතු නැති බවද පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya