කොරෝනා වෛරසය ආසාදනයට ලක් වූ පුද්ගලයන් 82ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (22) ආසාදිතයින් 04ක් තහවුරු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.