අදාළ සිසුන්ගේ තොරතුරු විශ්වවිද්‍යාල පරිපාලනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් විදුලි සංදේශ නියාමන කොමිසමට යොමු කර ඇත. වැඩසටහන හෙට සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව එහි
අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසයි.
පවතින තත්ත්වය සමනයට පත්වන තෙක් පමණක් අන්තර්ජාල පහසුකම් සැපයීම නොමිලේ සිදු කෙරේ.