ඇදිරි නීතිය පනවා ඇති අවස්ථවේ බැංකු සේවකයින්ට අත්‍යාවශ්‍ය රාජකාරි සිදු කිරීම සඳහා සේවයට වාර්තා කිරීමට සිය රාජකාරි හැදුනුම්පත භාවිතා කළ හැකි බව පොලිස්පති දන්වා සිටියි.