ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජනතාව සාමකාමීව සෞඛ්‍ය ආරක්ෂිතව භාණ්ඩ මිලදී ගැනීම ඉතා ප්‍රසාංසනීය තත්ත්වයක් බවත් අවසාන පාරිභෝගික භාණ්ඩ මිලදීගෙන අවසන් වන තෙක් වෙළඳ සැල් විවෘතව තබන ලෙස වෙළඳ සැල් හිමියන්ට දන්වා සිටින බවත් ඒ සඳහා අවසර ලබාදීමට සියලු පොලිස් ස්ථාන දැනුවත් කළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.