ශ්‍රී ලංකා ගුවන් හමුදාව එවැනි කිසිදු මෙහෙයුමක් සිදු නොකරනු ඇත. මෙම පණිඩුඩය සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
කොරෝනා වෛරසය මර්දනය සඳහා අද රාත්‍රී 11.30 ට හෙලිකොප්ටර් මගින් විෂබීජ නාශක ගුවනින් ඉසින බවට අසත්‍ය පණිවුඩයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතී.