උද්ගත වී ඇති තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට සමූපකාර,සතොස ජාල හරහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි අභ්‍යන්තර වෙළඳ,ආහර සුරක්ෂිතතාවය හා පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය නිවේදනය කරයි.